Home » Entries posted by සිංහලයා පුවත් ඒජන්සිය
Stories written by සිංහලයා පුවත් ඒජන්සිය

අමෙරිකානු ජනාධිපතිවරණය සහ පරිප්පු කෑම!

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ මීළග ජනාධිපතිවරයා ලෙස බලයට රැගෙන ඒම රුසියාවේ ඉලක්කය බව තහවුරු කෙරෙන බුද්ධි අංශ මූලාශ්‍ර රැසක් ලැබී ඇති බව අමෙරිකාවේ සීඅයිඒ සංවිධානය ඒ රටේ කොංග්‍රස් මණ්ඩලයට මෑතකදී දැනුම් දුන්නා. ඒත් සීඅයිඒ සංවිධානය ඊට අදාළ තොරතුරු කිසිවක් තවමත් ප්‍රසිද්ධියට පත් කරල නෑ. වාර්තා වන අන්දමට මේ කාරණය සම්බන්ධයෙන් සීඅයිඒ සංවිධානය සහ අමෙරිකාවේ එෆ්බීඅයි ආයතනය අතර මත ගැටුමක් පවතිනවා.

නාවලකන්ද යනු ශ්‍රී ලකාව පුරා පවතින වනාන්තර පද්ධතියේ ඉහලම ජෛව විවිධත්වයක් හිමි සදාහරිත වැසි වනාන්තරවලට මැදි වූ කළුතර දිස්ත්‍රිකයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 849-D ග්‍රාම සේවා වසම වසම තුළ පිහිටි සුන්දර ප්‍රදේශයකි. නාවලකන්ද රක්ෂිත ප්‍රදේශය පෝශණය කරමින් ප්‍රදේශ වාසීන්ගේ එදිනෙදා ජල අවශ්‍යතා සපුරාලමින් ප්‍රදේශයේ ජීවය රකිමින් අළුකැටිය, නාවලකන්ද, වැදිවත්ත හරහා බෙන්තර ගඟ දක්වා ගලා බසින දොළ මාර්ගය ප්‍රදේශයේ එකම ජල ප්‍රභවය යි.

Continue reading …

අපගේ ආදී මුතුන්මිත්තන් මේ දේශය තුල වාසය කිරාම ආරම්භ කොට වසර ලක්ශයකට වැඩි ය. ආදී මානව විශේෂ ගතහොත් බලංගොඩ මානවයාගේ පටන් දැනට සොයාගෙන ඇති පරිදි අතීතය බොහේ ඈතට දිව යයි. වසර 5000කට පෙරද මෙහි විසූ සිංහළයන් යකඩ භාවිතා කර ඇති බව සොයාගැනීමෙන් ඔවුන්ගේ ඉතිහාසය ඊනියා විජයගෙන් පැවත එන කතාව බියකරු බොරුවක් බව සනාථ කරයි.

Continue reading …

​අත්සන් කොට තිබෙන ගිවිසුමට අනුව හම්බන්තොට වරායේ සියළු කටයුතු මෙහෙයවීම චීන සමාගමේ බලය යටතට පවරා ඇත. වරායේ අභ්‍යන්තර ආරක්‍ෂාව පවා පැවරී ඇත්තේ චීන සමාගමට ය. වරාය සතු සියළු පහසුකම් ද ගිවිසුම යටතේ සමාගමට හිමි ව තිබේ.

Continue reading …

​හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව සේවකයන් පැවැත්වූ සත්‍යග්‍රහයට පහර දී, වෙඩි තබා, මාධ්‍යවේදීන්ගේ කැමරා උදුරමින් කනට ගැසීමට ආණ්ඩුවෙන් නියෝග ලබා දීම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව කෙරෙහි ජනප්‍රසාදය නැති කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ගත් නීච ක්‍රියාමාර්ගයක් බව හෙළි ව තිබේ. මේ නීති විරෝධී කටයුත්ත රනිල්ගේ බලය යොදාගනිමින් නාවික හමුදාපතිවරයාට පවරා ඇත්තේ ඇමති සාගල රත්නායක විසිනි.

Continue reading …

වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහි ව පාර්ලීමේන්තුවේ දී හා ඉන් පිටත දී එල්ල කරන විවේචන අප විසින් බාරගත යුත්තේ කෙසේ ද යන්න ගැන සංවාදයක් ඇතිවිය යුතු ය.

Continue reading …

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විනය පාලක සහ විනය ආරක්ෂක නිලධාරීන් විසින් එම විශ්ව විද්‍යාලයේ, පශු වෛද්‍ය පීඨයෙහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් කායික සහ මානසික හිංසනයට ලක් කිරීමේ පුවතක් සිංහලයා පුවත් ඒජන්සියට වාර්තා වේ.

Continue reading …

උතුරු දකුණු “සංහිඳියාව” වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙහෙයවනු ලබන විශේෂ වැඩසටහන් පෙළ යටතේ එක් පියවරක් වශයෙන් උතුරේ සාම කුළුණක් ඉදි කර තිබේ.

Continue reading …

මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කල යෝජනාවක් අනුව මෙතෙක් ශ්‍රී ලංකා රජයට අනුබද්ධ ආයතනයක් ලෙස පවත්වාගෙන ආ රක්නා ලංකා ආරක්ෂක සමාගම ඈවර කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Continue reading …

පසුගිය රජයේ සමයේ දී සැලසුම් කල “නිල්වලා ව්‍යාපෘතිය” සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදු කල ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල මාධ්‍ය ඒකකය විසින් ලබා දුන්නේ දැඩි ප්‍රචාරයක්..

Continue reading …
Page 1 of 72123Next ›Last »