Home » Entries posted by දිමිත්‍රි ජයවර්ධන, සිංහලයා පුවත් ඒජන්සිය (Page 35)
Stories written by දිමිත්‍රි ජයවර්ධන, සිංහලයා පුවත් ඒජන්සිය

විදේශයන්හි සේවයේ නිරත වන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය ලක්ෂ 17 ඉක්මවන අතර 2011 දී ඔවුන් ශ්‍රී ලංකාවට එවා ඇති විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 52,000කි.

Continue reading …

ඉරානය සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය අනුගමනය කරන දැඩි ප්‍රතිපත්ති නිසා සම්බාධක පැනවීමෙන් ශ්‍රී ලංකාවට ඉරානයෙන් සැපයෙන බොර තෙල් ඉදිරියේ දී ලබාගත නොහැකිවේදැ? යි අවදානමක් මේ වනවිට මතු ව තිබෙන අතර එවන් අවස්ථාවක දී ඕමානයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍ය බොර තෙල් ලබාගත හැකි බවට සහතිකයක් ලැබී තිබේ.

Continue reading …

2011/12 අධ්‍යයන වසරට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා රජය අයදුම්පත් කැඳවීම ඊයේ (29) සිට ආරම්භ කර ඇතත් අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

Continue reading …

ශ්‍රී ලංකා මහ බැංකුවට කොටි ත්‍රස්තයින් එල්ල කළ ප්‍රහාරයට 16 වසරක් පිරෙන ලබන ජනවාරි 31 වැනි දා එම ප්‍රහාරයෙන් මියගිය මහ බැංකු සේවක සේවිකාවන් අනුස්මරණය කිරීමට ඉදිකරන ලද ස්මාරකයක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

Continue reading …

2011/12 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා අයදුම්පත් කැඳවීම අද (29) සිට ආරම්භ වේ.

Continue reading …

යුදමය වාතාවරණය නිමා වීමෙන් පසු ව රටේ සංවර්ධන ක්‍රියාදාමය ‘ආසියාවේ ආශ්චර්යයක්‘ දක්වා ඉදිරියට ගෙන යන බව රටේ පාලන තන්ත්‍රයෙන් පුනපුනා නැඟෙන මුත් මේ රට අභ්‍යන්තරයේ නැඟෙන ගැටලුවලට විසඳුම් සෙවීමට විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ ද? යන්න ගැටලු සහගත බව පෙනෙන්නට තිබෙන කාරණයයි.

Continue reading …