Home » Entries posted by දිමිත්‍රි ජයවර්ධන, සිංහලයා පුවත් ඒජන්සිය (Page 3)
Stories written by දිමිත්‍රි ජයවර්ධන, සිංහලයා පුවත් ඒජන්සිය

මෙවර පැවැත්වෙන නැඟෙනහිර, සබරගමුව හා උතුරු මැද පළාත් සභා මැතිවරණයේ දී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අදාළ පැමිණිලි බාර ගැනීමට ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීමට පියවර ගන්නා බව මැතිවරණ ලේකම් කාර්යාලය පවසයි.

Continue reading …

ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ගෙන් යුත් ආයතනයක සහය ලබාගෙන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම යන ආයතන දෙකෙහි රසායන විද්‍යාගාර නවීකරණය කිරීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය තීරණය ඇතැයි අද නිවේදනය කර තිබේ.

Continue reading …

ඩීසල් භාවිතය හේතුවෙන් වාහන කාර්මික දෝෂයන්ට ලක්ව ඇතැයි සිද්ධි වාර්තා වූ ආයතන වෙත ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් අලුත් තෙල් තොග නිකුත්කොට අදාළ ගැටලුව යථා තත්ත්වයට පත්කොට ඇතැයි අද (01) නිවේදනය කර තිබේ.

Continue reading …

ලංකා ඉන්දියානු තෙල් සමාගම (IOC) මෙරට තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණ අසත්‍යයක් බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

Continue reading …

ඉන්ධනහල්වලින් ලබාගත් ඩීසල් භාවිතකිරීම නිසා වාහනවල කාර්මික දෝෂ ඇති වීමේ සිදුවීම් වාර්තා වීමත් සමඟ ඒවාට යෙදූ ඩීසල්වල ප්‍රමිතිය පිළිබඳ ව සැකසංකා පහළවන්නට පටන්ගෙන තිබේ.

Continue reading …

එක් වීදි ලාම්පුවක් වෙනුවෙන් එක් රාත්‍රියකට විදුලිය සඳහා පමණක් වැයවන මුදල රු.150.00 ඉක්මවන බවත් වසරකට වීදි ලාම්පු වෙනු‍වෙන් රු. මිලියන 1200ක්, 1400ක් අතර වියදමක් දරන බවත් වාර්තා වේ.

Continue reading …

මෙවර උසස් පෙළ විභාගය කල් දැමීමට කටයුතු කරන්නේ නැතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක අද (ජූලි 26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

Continue reading …

නව Z – score ප්‍රතිඵල නිකුත් කළේ අධිකරණ තීන්දුවකට අනුව බවත් එය ක්‍රියාත්මක කිරීමට අප බැඳී සිටින බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක අද (ජූලි 26) පැවසුවේය.

Continue reading …

පිළිකා රෝගය නිට්ටාවට ම සුව කළ හැකි ඖෂධයක් තමන් නිපදවා ඇතැයි වෛද්‍ය මහානාම ඒ. හපුගොඩගේ මහතා ඊයේ (24) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අනාවරණය කළේ ය.

Continue reading …
Z-score ගැන ජනපති වාර්තාවක් කැඳවයි

පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයේ නිකුත් කරන ලද ප‍්‍රතිඵලවලට අනුව මතභේදයට ලක් ව ඇති Z-score අගයට අදාළ ගණනය කිරීමේ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් වාර්තාවක් වහා ම ලබාදෙන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක වෙත ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Continue reading …