කුණු රසට ඉඩ නැති, TV කෑලි නැති,
කියන කතා නැති,
කාමය සහ ප්‍රචණ්ඩත්වයට තැනක් නැති,
ජාතික මට්ටමේ පුවත් සහ හරවත් ලිපි වෙනුවෙන් ම වෙන් වූ,
සිංහලයා පුවත්!
- 2002 සිට මේ දක්වා සයිබර් මාධ්‍යමය පරිණතබව..
පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ කොටුව සහ වැල්ලම්පිටිය යන පොලීසි මගින් ප්‍රකට සිංහල බෞද්ධ සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් නම් තරුණයා ව ඊයේ හවස අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කොට දින 10ක් රිමාන්ඩ් භාරයට පත් කොට ඇතැයි වාර්තා වේ.
November 16, 2016 / No Comment / Read More2017 වසරේ විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී. පහත සඳහන් වනුයේ එම සම්පූර්ණ කතාව යි. 2017 සම්පූර්ණ අයවැය කතාව විසර්ජන පනත් කෙටුම්පත 2017 දෙවැනි වර කියවීමේ විවාදය හෙට සිට ආරම්භ වීමට නියමිත ය. – සිංහලයා පුවත්
Continue reading …වසර 12ට අඩු සේවා කාලයක් සහිත ආබාධිත රණ විරුවන් විසින් පවත්වනු ලැබූ විරෝධතාවය අතරතුර දී පොලීසිය විසින් කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කොට ඇතැයි වාර්තා වේ. මේ පිලිබඳ ව පොලීසිය පවසා සිටින්නේ, අදාල විරෝධතාකරුවන් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සාමය කඩ වන සේ සිය විරෝධතා පැවැත්වීම හේතුවෙන් මෙසේ අධි පීඩන ජල ප්‍රහාර […]
Continue reading …වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇතැයි අද (නොවැම්බර් 11)ප්‍රකාශ කර තිබේ.
Continue reading …ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අර්ජුන රණතුංග මහතා ද එම පක්ෂයෙන් ඉල්ලා අස් වී තිබේ.
Continue reading …කොළඹ, බේස්ලයින් පාරේ වැලිකඩ බන්ධනාගාරයේ අද (නොවැම්බර් 09) පස්වරුවේ ඇති වූ කලහකාරී තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නැතැයි වාර්තාවේ.
Continue reading …විශ්වවිද්‍යාල සිසුසිසුවියන් සඳහා නායකත්ව පුහුණුව ලබාදුන්නේ හමුදා කඳවුරුවල නොවන බවත් හමුදා පුහුණු මධ්‍යස්ථානවල දී එම පුහුණුව ලබාදුන් බවත් උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා අද (නොවැම්බර් 09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
Continue reading …අග විනිසුරු ශිරානි බන්ඩාරනායක මහත්මිය මුළු මහත් ශ්‍රේෂ්ඨාධිකරණය සහ විශේෂයෙන්ම අග්‍ර විනිශ්චයකාර ධූරය අපකීර්තියට පත් කර ඇතැයි ඇය එම ධුරයෙන් ඉත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවේ සඳහන් වේ.
Continue reading …අග්‍ර විනිශ්චයකාර ශිරානි බන්ඩාරනායක මහත්මියට එරෙහි ව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව අද (නොවැම්බර් 06) කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ දී සභාවට දැනුම්දීමට නියමිත ය.
Continue reading …පසුගිය සැප්තැම්බරයේ කොළඹ පැවති මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයකදී දියමන්තියක් ගිලදැමූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන නඩු පැවරූ චීන ජාතිකයාට වසර දෙකක අත්හිටවූ සිරදඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩයක් ගෙවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (නොවැම්බර් 05) නියෝග කර තිබේ.
Continue reading …