Home » Entries posted by සී. ඊ. කටුවාවලගේ, සිංහලයා පුවත් ඒජන්සිය
Stories written by සී. ඊ. කටුවාවලගේ, සිංහලයා පුවත් ඒජන්සිය

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත යුද්ධයේ වියදම ඩොලර් බිලියන දෙසීයයි?

දශක තුනක කාලයක් මෙරට පැවති විනාශකාරී ත්‍රස්තවාදයට එරෙහි සටන වෙනුවෙන් වැය වී ඇති සමස්ථ ධනස්කන්ධය ඇමෙරිකානු ඩොලර් බිලියන දෙසීයක් බව ඉන්දියානු මාධ්‍ය වාර්තාවෝ සඳහන් කරති.

මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්ථානාධිපති, පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් වෙත මඩකලපුව අධිකරණය මගින් සිතාසියක් නිකුත් කොට ඇති බව වාර්තා වේ. දෙසැම්බර් 14 වෙනි දින මඩකලපුව මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටින ලෙස හැඟවෙන ලෙස එවා ඇති මෙම සිතාසි පත්‍රය සම්පූර්ණයෙන්ම දෙමළ භාෂාවෙන් පමණක් ලියා ඇත.

Continue reading …

ශ්‍රී ලංකාව යන ස්වෛරී රාජ්‍යය දෙකඩ කිරීම වෙනුවෙන්, කටයුතු කරන ඊලාම්වාදී දෙමළ අන්තවාදී කොටස් වෙනුවෙන් සහය පල කරන වත්මන් ඇමෙරිකානු දේශපාලන සහ විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට මැදිහත් වීම පිලිබඳ අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් පත් වූ නව ඇමෙරිකානු තානාපතිවරිය වෙත යැවූ විද්‍යුත් සංදේශයක පිටපතක් සිංහලයා පුවත් ඒජන්සියට ලැබී තිබේ.

Continue reading …

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ඉවත දමා නව ගමනක් සඳහා එක් වන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඇමෙරිකාවේ අභිනවයෙන් පත් වූ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

Continue reading …

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී නායක, වේළුපිල්ලෙයි පිරබාහරන්ගේ උපන්දිනය යෙදී තිබෙන සහ මියගිය ත්‍රස්තවාදීන් සිහිපත් කිරීම වෙනුවෙන් වූ මහවිරු සැමරුම හෙට එනම් නොවැම්බර් 27 වෙනිදා හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් ඇතුළු ඊලාම්වාදීන්ගේ මෙහෙයවීමෙන් උතුරු නැගෙනහිර බොහෝ ප්‍රදේශයන් හි පැවැත්වීමට කටයුතු යොදා ඇති බැව් වාර්තා වේ.

Continue reading …

ව්‍යාජ සරණාගත ලේබලයට මුවා වී මෙරටින් පැන ගිය එල්.ටී.ටී.ඊ. විදෙස් ජාලයට අයත් ත්‍රස්තවාදියෙකු විසින් මඩකලපුව මංගලාරාම විහාරාධිපති, අම්පිටියේ සුමනරතන හිමියන්ට තර්ජනය කරමින් සමාජ ජාලා ඔස්සේ නිකුත් කොට ඇති වීඩියෝවක් පිලිබඳ වාර්තා වේ.

Continue reading …

අද දිනයේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අබ්දුල් රාසික් නැමැත්තා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදුව ලබන 29වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා විසින් නියෝග කර ඇත.

Continue reading …

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය තරම් පසුගිය මාස කිහිපයේ දී ලෝක අවධානයට ලක් වූ තවත් කරුණක් නැති තරම්. ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් මෙන්ම රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකල මතභේදාත්මක ප්‍රකාශ හේතුවෙන් මෙම මැතිවරණය විසින් ආර්ථික, සමාජයීය සහ දේශපාලන ලෝකය තවත් උණුසුම් කලා. මෙහිදී විශේෂයෙන් ම සඳහන් කල යුතු වන්නේ, මෙම මැතිවරණ මෙහෙයුමේ මුල ඉඳල ම […]

Continue reading …

ගෙවීගිය සතිය තුල ලෝක දේශපාලනය මවිතයට පත් කරමින් වූ වැදගත් ම සිදුවීම තමයි ඇමරිකාවේ 45 වෙනි ජනාධිපතිවරයා වශයෙන් රිපබ්ලිකන් අපේක්ෂක දැනට 70 වියැති ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වීම. එහිදී ට්‍රම්ප් විසින් ප්‍රාන්ත 290 ක බලය තහවුරු කර ගනිද්දී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ට ජයගත හැකි වූයේ ප්‍රාන්ත 228ක් පමණයි.

Continue reading …

ආබාධිත රණවිරුවන් සිය විශ්‍රාම වැටුප අහිමි කිරීමට විරුද්ධ ව සිදු කල විරෝධතාවය දඩමීමා කරගෙන ඇතැම් පිරිස් විසින් දේශපාලන වාසි වෙනුවෙන් කටයුතු කිරීම ගැන කණගාටු වන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක සඳහන් වේ.

Continue reading …
Page 1 of 7123Next ›Last »