Home » Entries posted by සී.ඊ. කටුවාවලගේ සහ ආශා නානායක්කාර, සිංහලයා පුවත් ඒජන්සිය
Stories written by සී.ඊ. කටුවාවලගේ සහ ආශා නානායක්කාර, සිංහලයා පුවත් ඒජන්සිය

උතුරෙන් පොකුරු බෝම්බ හමුවී ඇතැයි යන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම සාවද්‍යයි – හමුදා ප්‍රකාශක

ලංකාවේ උතුරු ප්‍රදේශයේ බිම් බෝම්බ සෙවීමේ කටයුතු වල දී පොකුරු බෝම්බ හමුවී ඇති බවට එක්සත් ජාතීන්ගේ බිම් බෝම්බ ඉවත් කිරීම කණ්ඩායමක ප්‍රධානියෙක් විසින් පැවසුවේ යැයි කියමින් AP (Associated Press) පුවත් සේවයේ රවී නෙස්මාන් නමැත්තා විසින් පල කර ඇති ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් ම අසත්‍ය බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා ප්‍රකාශ කරයි.

උතුරු නැගෙනහිර පලාත් සඳහා ඉඩම් සහ පොලිස් බලතල ලබා ගැනීම වෙනුවෙන් එක් වී රජයට බලපෑම් කිරීම සඳහා ද්‍රවිඩ සන්ධානය (tna) සහ තමිල් මක්කල් විදුතලෙයි පුලිකල් පක්ෂය හෙවත් (tmvp) ටී.එම්.ඊ.පී.යේ සූදානමක් ඇති බව සිංහලයා පුවත් ඒජන්සියට වාර්තා වේ,.

Continue reading …

පසුගියදා කොළොන්නාව ප්‍රදේශයේ දී ශ්‍රිලනිප ප්‍රබලයෙකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට මරු කැඳවමින් වූ සිදුවීම ඉතා නරක පූර්වාදර්ශයක් සහ එම පක්ෂ ස්ථරයන් සලිත කරන සිදුවීමක් බව පවසමින් ශ්‍රීලනිප ප්‍රබලයින් පිරිසක් විසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත සිය අප්‍රසාදය පලකර ඇති බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ගයක් විසින් සිංහලයා පුවත් සේවය වෙත හෙළිකර සිටියි.

Continue reading …

ස්ථානය: එක්සත් ජාතින්ගේ සංවිධානයේ මූලස්ථානය (දිනය 2011 සැප්තැම්බර් 6 වනදා)
අවස්ථාව: “Lies Agreed Upon” වීඩියෝ දර්ශනය නිමවී මාධ්‍යයන්ට ප්‍රශ්න ඇසීම සඳහා ලබාදුන් කාලය

Continue reading …