Home » Entries posted by ආශා නානායක්කාර, සිංහලයා පුවත් ඒජන්සිය
Stories written by ආශා නානායක්කාර, සිංහලයා පුවත් ඒජන්සිය

අන්තර්ජාතික නාවික මුහුදු තීරයේ ශ්‍රී ලංකා නාවික හමුදා හා වෙරළාරක්ෂක කණ්ඩායම් වල මෙහෙය ප්‍රශංසනීයයි !

ශ්‍රී ලංකාව වටා දිවෙන අන්තර්ජාතික නාවික මුහුදු තීරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව හා වෙරළාරක්ෂක කණ්ඩායම් විසින් සිදුකරන මෙහෙයුම් සාර්ථක ප්‍රථිපල අත් කර දී ඇති බව අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා පවසනවා.

පුරවැසියෙකුට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාගත කළ යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

Continue reading …

ඩෙංගු මදුරු කීටයන් බෝවීමේ ඝනත්වය බස්නාහිර පළාත් තුල පමණක් 80%ක් දක්වා ඉහල ගොස් ඇති බව කීට විද්‍යා සමීක්‍ෂණයකින් හෙළි වී තිබේ.

Continue reading …

මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක (XXXX) සිදුවී ඇතැයි කියන කෝටි ගණනක ණයවර පත් (credit card) වංචාවට අදාල සාක්ෂි එම බැංකුව විසින් ඉතා සූක්ෂම ලෙස වසන් කිරීමට කටයුතු යොදා ඇති බව සිංහලයා පුවත් ඒජන්සිය වෙත වාර්තා වේ.

Continue reading …

ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය මෙරටින් අතුගා දමා වසර තුනක් පිරීම සමරමින් සංවත්සර සැමරුම මේ මස 18 වනදා ගාළු මුවදොර දී පැවැත්වීමට නියමිතයි.

Continue reading …

කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල මාර්ග නීති උල්ලංඝණය කිරීම් හා අපරාධ මැඩීමට අධි තාක්‍ෂණික සී.සී.ටී.වී. කැමරා පද්ධතියක්‌ සහිත නව ජංගම රථයක් ධාවනය කිරීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් ඊයේ (17 වනදා) සිට ආරම්භ කොට තිබෙනවා.

Continue reading …

කොළඹ කෞතුකාගාරය නුදුරු දිනක දී නැවතත් මහජනතාවට විවෘත කෙරෙන බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

Continue reading …

ලබන අප්‍රේල් 16 වනදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට සූදානම්ව සිටින ඉන්දීය පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින් ගෙන් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මියේ AIADMK පක්ෂයේ නියෝජනයක් නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

Continue reading …

පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සම්බන්ධ ව දකුණු ඉන්දීය හා ශ්‍රී ලාංකික ධීවරයින් අතර උද්ගත වී ඇති ප්‍රශ්ණය සමථයකට පත්වන තුරු ශ්‍රී ලංකාව සමග ඉන්දීය ක්‍රිකට් පිළ ක්‍රීඩා නොකළ යුතු බවට නියෝගයක් නිකුත් කරන්නැයි තමිල්නාඩු නීතීඥවරයෙකු මදුරාසි ප්‍රාදේශීය අධිකරණයකින් ඉල්ලා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Continue reading …

ජිනීවා හි දී ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකානු යෝජනාව සම්මත කරගැනීමට තමිල්නාඩුවෙන් ලැබුණු සහාය තමන් ඉතාම අගය කරන නමුත්, අනවශ්‍ය ප්‍රකාශ සිදු කිරීමට යාමෙන් තම කටයුතු සඳහා ජාත්‍යන්තර ව ලැබෙන සහායට අනර්ථකාරී ප්‍රතිඵල ඇති කරවිය හැකි බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් තමිල්නාඩු දේශපාලකයින්ට දන්වා යවා ඇතැයි දැන ගන්නට ලැබෙනවා.

Continue reading …
Page 1 of 9123Next ›Last »