පණ්ඩිත් අමරදේවයෝ නික්ම යති!

amaradevapndithඊයේ රාත්‍රියේ ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කල සංගීතවේදී ආචාර්ය පණ්ඩිත් ඩබ්.ඩී.අමරදේව මහතා අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මිය යන විට ඒ මහතා 88 වෙනි වියේ පසු වූ අතර ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබීමට සමත් විය.
පණ්ඩිත් අමරදේවයාණෙනි, ඔබට නිවන් සුව!

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *