20-විස්ස ලෝක ක්‍රිකට් ශූරතා තරගාවලිය ශ්‍රී ලංකාවේ

2012 පැවැත්වෙන සිවුවෙනි 20-විස්ස ලෝක ක්‍රිකට් ශූරතා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පිරිනැමීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය එකඟ වී තිබේ.

ලබන සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල දී තරගාවලිය පැවැත් වේ.

මේ වෙනුවෙන් ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඇමෙරිකානු ඩොලර් මිලියන 9.4ක ප්‍රතිපාදන ලබා දෙනු ඇත. මේ සඳහා ශ්‍රී ලංකාවට දැරීමට සිදුවන පිරිවැය වෙනුවෙන් ද තවත් ඇ.ඩො.මි. 30ක් වැය කිරීමට ද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය එකඟ වී තිබේ.

තරග 52කින් තරගාවලිය සමන්විත වන අතර කණ්ඩායම් 20ක් තරගයට සහභාගී වීමට ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

– සිංහලයා පුවත්

Shortlink:

Share This Post

One Response to 20-විස්ස ලෝක ක්‍රිකට් ශූරතා තරගාවලිය ශ්‍රී ලංකාවේ

  1. meka aluth deyk noweyi…. tika kalakata ihathadi.. meke lanjanayath eli dakwapu uthsawayak lankawe thibuna… oyala hitiye koheda????????

Leave a Reply

Your email address will not be published. Required fields are marked *