මැල්කම් රංජිත් පියතුමා CIA ඔත්තුකරුවෙක්ද ?

“මිෂනරි ඔෆ් චැරිටි” නමින් පවතින රාජ්‍ය නොවන සංවිධානයක් මගින් පවත්වාගෙන ගිය ළමා නිවාසයේ ලියාපදිංචි කල ප්‍රමාණයට වඩා ළමුන් රඳවා තබා ගැනීමට අමතරව අංග විකල ලමුන් සහ ගැබිනි කාන්තාවන් රඳවා තබාගැනීම සම්බන්ධ සිද්ධි දාමයට පසුව, කාදිනල් මැල්කම් රංජිත් පූජකතුමන් අදාල නෛතික ක‍්‍රියාදාමය අභියෝගයට ලක් කරමින් නත්තල් සමය තුළ රජය කිසිදු නත්තල් උත්සවයකට ඔවුන් සම්බන්ධ නොවන බව තර්ජනය කිරීම ලක් රජයට නාස් ලනුවක් දමා බටහිර බලවේග වලට අවශ්‍ය ලෙස මෙල්ල කරවීමට වෙර දරණ CIA මෙහෙයුමක් වියහැකි යැයි හෙළ විජය ජාතික ව්‍යාපාරයේ සභාපති සමීර චන්ද්‍රසිරි මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

ඔහු විසින් අප වෙත එවා ඇති සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

“පසුගිය දිනවල මැල්කම් රංජිත් පියතුමා රටේ නීතියටත් ස්වාධිපත්‍යයටත් බලපෑම් එල්ල කල බව අප සියළු දෙනා දුටිමු. රටක් ලෙස ගත් කළ සියළු දෙනාට පොදු එක් නීති පද්ධතියක් තිබිය යුතු අතර එක් එක් අයට නීතිය සහ ස්වාධිපත්‍යය අභියෝගයට ලක් කිරීමට ඉඩ දිය නොහැක.

නමුත් ”මිෂනරි ඔෆ් චැරිටි” නමින් පවතින රාජ්‍ය නොවන සංවිධානයක් ළමුන් 30 දෙනෙකු ලියා පදිංචි කොට 65 දෙනෙකු රඳවා තබාගෙන ඇති අතර ඊට අමතරව අංග විකල ළමුන් සහ ගැබිනි කාන්තාවන් රඳවා තබාගෙන ඇත. එම ළමුන් පිටරටවලට ලබා දීමේ වැඩ පිළිවෙලක් පැවති බවට තොරතුරු වාර්තා වී තිබුණු අතර එසේ ළමුන් පිට රටවලට ලබා දුන්නේ නම් ඔවුන්ට සිදු වූයේ කුමක්ද?

රටේ සියල්ලන්ට පොදු නීති මූලධර්මයන්ට අනුකූලව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මූලික වී මෙම නීති විරෝධී ළමා මධ්‍යස්ථානය නීතිය හමුවට පමුණුවා ඇත. එම සිද්ධි දාමයෙන් පසුව කරලියට පැමිණෙන්නේ කාදිනල් මැල්කම් රංජිත් පූජකතුමන් අදාල  නෛතික ක‍්‍රියාදාමය අභියෝගයට ලක් කරමින් නත්තල් සමය තුළ රජය කිසිදු නත්තල් උත්සවයකට ඔවුන් සම්බන්ධ නොවන බව තර්ජනය කිරීමයි. මෙතුලින් කතෝලික සභාව ශී‍්‍ර ලංකා රජය, නීතිය සහ ස්වාධිපත්‍ය එලිපිට අභියෝගයට ලක්කරන ආකාරය මනාව පැහැදිලි වුනු අතර ඇතැම් ඇමතිවරුන් මේ පිළිබඳව සමාව ගැනීමට පවා පෙළඹුනු බව වාර්තා විය. අනෙක් අතට රජයේ නත්තල් උත්සව වර්ජනය කරන්නට නත්තල  යනු රජයේ ව්‍යාපෘතියක්ද ? යන්න කතෝලික සභාවෙන් ප‍්‍රශ්න කල යුතුව ඇත.

රටේ 7% ක පමණ ප‍්‍රතිශතයක් වන කතෝලික පිරිසේ මෙම ක‍්‍රියාකාරීතවය කතෝලික ප‍්‍රබලයන්ගේ බලය විදහා පෑමක්ද ? නැතහොත් උද්දච්චකමක් ද ? යන්න කල්පනා කළ යුතුව ඇත. රජයේ වගකිව යුතු තනතුරු දරන අමාත්‍යවරුන් මොවුන්ගෙන් සමාව අයදින තත්වයකට පත්වන්නේ ඇයි ?

ඉතිහාසය පුරා ගත් කල 1505ට පෙර කතෝලික, කි‍්‍රස්තියානි ප‍්‍රජාවක් මේ රටේ ජීවත් නොවූ බව අප දනී. එලෙස කතෝලිකයින් බවට පත් වූයේ අපේම මහ ජාතියේ වල කැපීමට දායක වූ සුද්දන්ට ගැතිකම් කල අයවලූන් වන අතර, එක් අතකින් ගත් කල එය මහා පාවාදීමකි. ඉන් පසු රටේ පාලනය ගෙන යෑමට සහය වීමට ඉඩ ලැබුනේ අපගේ වීරයින් පවුල් පිටින් පාවාදුන් බලලෝභී ජාති භ‍්‍රෂ්ඨයන් හටයි.

එදා එසේ වුවද, අද වනතුරුත් එම කණ්ඩායමේ ප‍්‍රබලයින්ගේ රටට අහිතකර ක‍්‍රියාකලාපයන් එදා මෙදා තුර නොවෙනස්ව පවතී. ඒ බව පසුගිය යුද්ධ කාලයේදී අපට මනාව පසක් විය. ශ‍්‍රී ලංකාව ගත් කළ කෝටි 2කට ආසන්න ජනගහනයක් වෙසෙන කුඩා දූපතකි. මෙයින් 7% ක් පමණ වන කොටසකට මින් පෙර කිසි දිනක නොවූ විරූ ආකාරයකට කාදිනල් නිලයක් පිරිනැමෙන්නේ මන්ද යන්න විශාල ගැටළුවකි. කාදිනල් නිලයක් පිරිනැමීමට මෙම අති බහුතර බෞද්ධ රාජ්‍ය තුළ සිටින කතෝලික ප‍්‍රජාවගේ ඇති සුවිශේෂත්වය කුමක්ද ? බුදු දහමේ ලෝක කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ලංකාවට කාදිනල් කෙනෙකු කුමකටද ?

ලංකාවට කාදිනල් තනතුර ලබා දුන්නේ,
01. ශ‍්‍රී ලංකාව දේව රාජ්‍යක් කිරීමට අවශ්‍ය බලතල හා පහසුකම් ලබාදීමක් උදෙසාද ?
02. කාදිනල්වරයාට අවශ්‍ය ආකාරයට ලක් රජයට බලපෑම් එල්ල කරවීමටද ?
03. ලක් රජයට නාස් ලනුවක් දමා බටහිර බලවේග වලට අවශ්‍ය ලෙස මෙල්ල කරවීමට වෙර දරණ CIA මෙහෙයුමක් ලෙසද ?

කතෝලික සභාව 2006දී විරුද්ධ වූ අවිචාර අන්‍යාගම්කරණයට එරෙහි පනතට 2011 වනවිට පක්‍ෂව ඇත. 2006දී විරුද්ධ වීමටත් 2011දී පක්‍ෂ වීමටත් ඔවුනට බලපා ඇති හේතු සාධක කවරේද ? රටේ අන් සියල්ලන් මේ පනතට එකඟ උනත් රජය මෙම පනත සම්මත නොකලේ මොවුන්ගේ අදිසි බලපෑම් වලට යට වී නොවේ ද ?

මොවුන්ගේ ක‍්‍රියාකාරීතවය පසුපස, ඉතිහාසය පුරාවට සුද්දන්ට ගැතිකම් කොට රට ජාතිය පාවාදීමට කටයුතු කළා මෙන් පැහැදිලිවම ඇත්තේ ප‍්‍රබල CIA මෙහෙයුමක්ම ද ?

සමීර චන්ද්‍රසිරි,
සභාපති
හෙළ විජය ජාතික ව්‍යාපාරය”

– සිංහලයා පුවත්

 

අදාල සෙසු පුවත්:

Shortlink:

Share This Post

38 Responses to මැල්කම් රංජිත් පියතුමා CIA ඔත්තුකරුවෙක්ද ?

  1. Who is this Sameera Chandrasiri? where you found catholic peoples % (7%)?please explain

  2. katholika sabhaawa sri lankwen athugaalaa daanna oone.

    • ethakota catholic sabaven maintain vena childrenhome elders homes vala inna asarana minussunva uba gedara aran yanavada? modayek

  3. To : Samitha – Athugala danna one thopi wage amanayannwa

  4. Yes Samith la wage gonnu innakan aththatama wena de penne naha

  5. කවුද මෙ සමීර චන්ද්‍රසිරි උඹ හිතන් ඉන්නෙ උබලාට ගිය රට කියලද හරකො එතකොට තොපි හැම රටකම ගිහින් පන්සල් හදන්නේ මොකටද ඇය ඒ රටවල මිනිස්සුන්ව නම්ම ගන්නද බුදු දහමට ඔනම රටක තමන්ගේ ආගම නිදහසේ අදහන්න අවසර තියෙනවා එක දැනගනින් ගොම් මැට්ටා තොපි America, England, Cyprus, Etc… රට වල ගිහින් පන්සල් හදන්නෙ ඇයි දැයි කියපන් ඒ රටවල සම්පුර්ණයෙන්ම ඉන්නේ කතොලිකයන් එහෙනම් උබලාටත් අවසර නැහැ එහෙ පන්සල් හදන්න බුරැවා උඹලා කතොලික ආගමෙන් හැමදෙම කොපි කරන්නේ උබලා මේ වගේ දෙවල් පලකරද්දි උබලාගේ හාමුදුරැවරැ ගැනත් පලකරපල්ලා සමීර චන්ද්‍රසිරි උබටයි මෙ කියන්නෙ ගැණුන් පොඩි ලමයි දුෂනය කරන බස්වල යද්දි ජැක්ගහන හාමුදරැවරැ පිං කැට වල සල්ලි හොරකන් කරන හාමුදුරැවරැ දවල්ට සිවුරයි රැට කලිසම ඇදගෙන ජොලි කරන හාමුදුරැවරැ දානෙකට ගියාම මස්මාලු කන්නෙ නැහැ ඒ වුනාට සිවුර ගලවලා කාටත් හොරෙන් සවාරි ගිහින් හොදට අරක්කූ මස් පයිඩ්රයිස් කන හාමුදුරැවරැ රට සංචාර යනවා කියලා රට ගිහින් වල්කමේ යන හාමුදුරැවරැ ගැන එහෙම මම අත්දැකිමෙන් දන්නවා ඒ ගැනත් ලියපල්ලාකො ඇයි අනුන්ගේ වලංම හොදන්නෙ උබලා ආ ඒක උබලාගේ බෙද්ධ ජාතියෙ හැටියක්නෙ නෙද උබලාගේ ඔය කියන බෙද්ධ ජාතිය තමා ලංකාවට හෙනෙට තියෙන්නෙ නැත්නම් මෙ රට මිට වඩා දියුණයි තොපිට යකො ටිවි වල යි පත්තරවලයි රේඩියොවලයි කොකේ ගියත් බෙද්ධ දෙයක් තමා යන්නෙ නැත්නම් හාමුදුරැවො කෙනෙක් එතන ඇති ඒ තිබිලත් උබලාට මදිනෙ අනෙ මන්දා එක තමා උබලගේ බෙද්ධ ජාතියෙ හැටි බොරැ පුරාජෙරැව විතරයි කිසිම තෙරැමක් නැති ආගමක් තූ නොදොකින් විතරක්

    • ane gono cardinala amanayek. okata hena gahapan thotath ekka me kiyanne

    • yakoo bus wala hamuduru wo wadinnee wadi wela, wadi wela , thopi wagee kalakanni hitiyoth thmai aasanayak wath den neththee , SUdda apee ratata ewilla apee lamain wa ussala kaduwe amunala thopee Agamata HArawanna beluwa , eeth thopita beri una yakoo…. Arhath dhajaya thmai yakoo apiwa rekkee .. mathaka thiya ganilla thopee maha ewn Suddagen wasi ganna Agama maru kalata api pali nee yakoo…. den thopi apee hamuduruwanta Mada gahanawa , Api kawadawath minii marala agama Pracharaya kale nee , mathaka thiya ganna ….
      Ithihasaya purama Katholikayoo kalee minii marapu eka …..
      ubalata manussakamak nee …..

      • Poddak kiyanawada, Bauddha aagama 100% lankawe ekak da kiyala… me dekama awe pita ratin…. Devana Piyatissa Bauddha una kiyanne e dawas wala rata pawa deemakda? Rev Cardinal is not the first ever cardinal in Sri Lanka, before that there was one- Rev Cardinal Thomas Coray, meka liyapu eka mekawat danne neti gonek….. bu ha ha ha Ana adat umbalage Ganayek Skype karala ahu wela….

        • oya History dan nethi unata apita karanna deyak nee .. History danna kena danna wa Buddagamai Sinhalayai athara thiyena sambanda kama , oyaa eeka dan nethi unata api monawa karannada..
          oyalage seeyala salli walata wahal wela suddage agamata giyata oyalath issara sinhala baudda thamai ….
          http://www.bbc.co.uk/news/world-europe-16216174
          ookath balanna hodeee …..

    • @fenando, thoge ammawa mathakwenawa

    • mahathtayo oyalata 1 ammek 1 tathtek netiunata anith aya akta paline agama jatiya pawadipu oyala wage aya mitakalinue atin pannana tibune obalage baudda jatiya kiyanne tikak etihasaya kiyawala beluwanam hoda rata jatiya pawala dunna obala wage amana takkadiyanta kohenda aetiyak sri lankawa genakatakaranda balapan rajja lanchane aran atakota obatama terei meka monaratakdakiyala yako MEKA SINHALA BAUDDA RATAK YAKO

  6. Rata wasara 30 Jathiwadi uddake thibuna than me harak Agam wadayak patan aran. Gon Buruwo koheda me rate nithiyak thiyenne mathaka nadda Sarath Fonsekata una de.

  7. http://www.gossiplankanews.com/2011/12/moratuwa-case-rejected.html#more

    සක්කිලියනේ බලපියව් මෙන්න තොපි කරන්න හදපි දෙ එලිවෙලා බලපියව්

  8. ara fernando kiyana adu kule ballo kata vahapan umbalage kata vadi lankava boudha ratak inna barinam palayan yanna umbalage kadinal ekka budiyanna .. umbala kohoma try kalath umbalata buddhagama nati karala lankava umbalage agamata haravanna ba

  9. Sameera Chandrasiri

    oya ayata puluwannam man ahana prashna walata thaarkikawa pilithuru denna….
    wena wena baila gahanne nathuwa.

    Ona sanwadhayakata wiwurthai

  10. Sameera Chandrasiri

    Saman,
    7% nathnam 17% da???

    oya anyagamkarana NGO karayo kamathi na nisi sanganana warthawak enawata unge niyama thathwe penewi kiyala…

    api owa okkoma dannawa

  11. Sameera Chandrasiri

    Fernando..

    Malli nikan gon choon denna epa…
    Paadiliyo gana magen ahaganna epa…
    sangharathnayata apahaasa karanna epa…

    Admin,
    me wage buruwonta adahas pala karanna denawada?
    apith ewata e wdidihata pilithuru dunnata kamak nadda?

  12. Sameera Chandrasiri

    Oya link post wala thiyana news eken mage tharkaya thawa thwath ismathuwenawa misak eyin maage prashnaarthayata thithak thabannata baha.

  13. samantha parker
    Mana dannawa uba podi kale hamuduruwoth ekka nida gath bawa eka hamotama danagannada kiyanne ?

    Saman Chandrasiri –
    Religious affiliation (1981): Buddhist 69.3%; Hindu 15.5%; Muslim 7.6%; Christian 7.5%; other 0.1%.
    habai thamunta amathaka wela athi Buddhist kiyana agama aweth Indiyawen kiyala

    Namuth worldwide gatthoth
    http://www.religioustolerance.org/worldrel.htm
    Buddhist kiyana eka % ekak widihata gatthoth lovi gaheth na.eka nisa Saman Chandrasiri boruwata kahinne nathiwa wadagath deyak hithala liuwoth hodayi,mokada ape rate writerslawa ganan ganne naththe thamun wage wadakata nathi ewa liya liya inna nisai, gihin poddak hoyala balanawa thamunage pansal walata gihin ewala wenne monada kiyala ewa thama bala aparada ewa wahaganna thama oya boru dewal kiyanne thamunge agam wala udawiya.

  14. samantha parker –
    ube kule lokui kiuwe kauda? ape paththe Parker ta kiyanne paka KIYALA .ubala thama adu kule unn.

  15. Sameera Chandrasiri

    @ Jeewan,

    Budu Hamuduruwan budu dahama pandahasak kal pawathina bawata sapatha karapu rata meka…

    Kakusanda Konagama Kassapa Gauthama yana Siwa maha Budu warunge paa pahasa lath rata meka.

    Lankawe sinhala bauddha ananyathawa gana kisindu degidiyawak naha.

  16. Sameera Chandrasiri

    @ Saman,

    Oya Yanne koheda, Malle Pol nathuwa direct karunu matha padanamwa waada, sanwaada ona dekata enna…

    Mama Soodanam.

  17. den hari eththa therunu ekata sathutuiy

  18. samantha parker බුරැවො බලපන් තොපෙ උන් කරන දුෂණ හික් හික් හික් දැක්කද ඇයි ඒවා News වලට දාන්නෙ නැත්නෙ දන්නැ උඔ දැන් කියපන් බුදුහාමුදුරැවොන් ටත් හොර ගැණු හිටියා කියලා හික් හික් හික්

  19. fernadoge thaththa

    fernando puthe, ubawa mama haduwa neme waradila hadila.. thowa haduwata wada hondai. ……… amana booruwa

  20. Indiyawe Buduhamuduruwo Lankawe karagath niyama budu dahama pilipadinne nathi oya amana hamuduruwaru athulath anthawadee baudhayo apayata yana bawa ekanthai

  21. මේක ලියපු එකා ඉතිහාසේ නොදන්නා හරකෙක් .. යකෝ මේ කාදිනල් වරයෙක් ලංකාවට පත්වුන පලවෙනි වතාව නෙමෙය් …. මීට කලිනුත් කාදිනල් වරයෙක් හිටිය .. එතුමාගේ නම කාදිනල් කුරේ….
    යකෝ කතෝලික සබාවේ ගබ්සාව කියන එක පිළිකුලින් හෙළ දකින දෙයක් ….. තොපේ කාලකන්නි බෞද්දයෝ කෙල්ලන්ව අමාරුවේ දාල අනාත කලාම උන්ට යන්න එන්න තැන නැහැ. මොකද තොපේ මහා ලොකු සංස්කෘතිය නිසා ගෙදරිනුත් එලියට දානවනේ… අන්න ඒ වගේ ලමය්ව රක බලාගන්න තැනක් හදපල්ලකෝ ඔච්චර කියව කියව ඉන්න වෙලේ…. තොපේ සද්දේ විතරය් බොලව්…. වැඩ නැහැ… අඩුම ගැනේ වැඩ කරන එකෙකුටවත් පාඩුවේ ඉන්න දියව…. මම කතෝලිකයෙක් වීම ගැන ආඩම්බර වෙමි …..

    • Sameera Chandrasiri

      AA Manuusayoo…
      Thamusela neweida me pirisudu sinhala bauddha ratata Oya wisabeeja genath damme???
      Bdhha Dhamma Sangha Theruwana Wenuwata KANA BONA RAMANAYA karana theruwanak aadesha kalea???

      කාදිනල් කුරේ kiyanne e minihage namada??? kure ge ithuru kaallla mokakda??

      Obalama thamai me wage sankruthiyak genalla rata winasa kare…
      Dan hadanne kaamuka salllaalayanta pahasukam sapayannada???
      Lohuwa daagena karana lama apachara wala prathipalada me????

    • ජගත් තොපේ පර සංස්කෘතිය ලංකාවට ආවයින් පස්සේ තමයි ගැනුන්ව දුෂණය කරන කාමුක සංස්කෘතිය එලියට අවේ තෝ දන්න ඉතිහාසය ! කුරුෂ මැරයන්ගේ වැඩ කිඩ අපේ වෙබ් අඩවියෙත් හරි හරියට තියෙනවා නිකන් බැණ බැණ ඉන්න නැතුව කතෝලික කුමන්ත්‍රණ ගැන අපෙන් ඉගෙනගනින් යකෝ සිංහල තරුණියෝ ලක්ෂයක් මහනුවරදී තොගේ ආගම ගෙනා පරසුද්දා දුෂණය කරලා තියෙනවා

  22. api hareyata mona agama hari adahanawanam aneth agam walata garu karanna onamai.thamange agma loku karagena ka gahanne wasalayo. asadaranayak sidda unama eakata katha karana eaka waraddakda. yamak karanakota eake eada nam hoyanna ona tharam ennawa. karanna thamai kawuruth naththe. ea lama newasaye waraddak wela theyenawa nam eakata netheyen danduwam karanna ona. namuth ea aya karana sewawata apahsa karnna epa.

  23. බුදු හාමුදුරුවෝ පන්දහසක් කල් සාසනය පවතින බවට සපත කරපු රට මේක…
    ලංකාවේ සංස්කෘතිය කාපු සංස්කෘතික ඝාතකයො කියන්නේ ඔන්න ඔය මැල්කොන් ලට..
    සුද්දගේ පක්කාලිකං කර කර උන්ට කඩේ ගිහිල්ලා ඩන් එනවා මෙතන කාමුක සල්ලාලයින්ට පහසුකම් සපයන්න…

  24. වෙල්කම් රංජිත්

    මෙතන කෑ ගහන ආගම් කාරයෝ අමතක නොකරවු මේක සිංහලයන්ගෙ රට කියා.
    මේ රටට පය ගහපු උන්ගෙන් පැවත එන ආගම්කාරයෝ මේ රටේ මුක්කු ගහල මෙතන ලොකුවට කෑ ගහන්න හදනව. උන්ගෙ සීයල ආච්චිල කරපු කාලකන්නි ආගම් මාරුව නිසා තොපිලගෙ පරම්පරාවම කරගත්තු පවේ අන්තිම කොන තමා තොපිල….තොපේ මහ එවුන්ගෙ පාදඩ සංස්කෘතිය මේ රටේ පතුරුවල දැන් අවජාතකයො ටික තප්පුලනව. (කවුරු හරි පඩියෙක් කියයි ඕනෙම ආගමට මාරු වෙන්න නිදහසක් තිබිය යුතුය කියල, එහෙමනම් එවුන්ගෙ අම්මලාවත් මැරු කල හැක.) මේක සිංහලයන්ගෙ අඩවිය.පුලුවන්නම් මේකට ඇවිත් තියෙන දේ කියවා තොපේ මහ එවුන් කරපු වැරදි හදපල්ලා…නැත්නම් දෙන දේ කාල වෙන දේ බලාහිටපියවු.මේක සිංලබෞද්ද රටක් මිසක් සර්ව ආගමික රටක් නොවේ.
    සමීර චන්ද්‍රසිරි මහතාණෙනි ඔබගේ නිවැරදි දැක්ම මේ සිංහලයට බෙහෙවින් මැ අවැසි යැ….

  25. Mewage articles kiyawana kota mata hithenne ekama eka deyak…ape rate mee wage articles liyana “Moda Sinhaloyo innawa kiyana eka”…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *