එජාප නායකත්වට තරග කිරීම පිළිබද කරු ජයසුරිය මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය

එක්සත් ජාතික පක්ෂයේ මීලඟ නායකත්වය සඳහා තමන් ඉදිරිපත් වන බවට එම පක්ෂයේ සම නියෝජ්‍ය නායක, කරූ ජයසූරිය මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක, රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දියත් වූ කරූ ජයසූරිය මහතා ගේ නිල වෙබ් අඩවිය විසින් මෙම මාධ්‍ය නිවේදනයට ප්‍රචාරය ලබා දී තිබිණි. මේ වනවිට එජාපයේ ඇතැම් පිරිස් මෙන්ම ඇතැම් මාධ්‍ය ආයතත විසින් ද (නායකයෙක් ලෙස ) කරූ ජයසූරිය මහතාගේ ප්‍රතිරූපය ගොඩ නැගීම සඳහා හදිසියේ වුව ද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

කෙසේ නමුත් එම පක්ෂයේ ම තවත් පිරිසක් තර්ක කරන්නේ,
ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණය සඳහා තරඟ කල නවකයෙකු වූ උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය ට පවා දෙවැනි වූ කරූ ජයසූරිය මහතාට මෙරට කිසිදු ජන පදනමක් හෝ ජන ප්‍රසාදයක් නැති බවයි. එපමණක් නොව පක්ෂය හැර ගිය අයෙකු ලෙස ද එම පක්ෂයේ ම නායකත්වයට ඉදිරිපත් වීමේ සදාචාරය කුමක් දැයි ඔවුහු ප්‍රශ්ණ කරති.

අදාල මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.




අදාල සෙසු පුවත්:

Shortlink:

Share This Post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *