කුණු රසට ඉඩ නැති, TV කෑලි නැති,
කියන කතා නැති,
කාමය සහ ප්‍රචණ්ඩත්වයට තැනක් නැති,
ජාතික මට්ටමේ පුවත් සහ හරවත් ලිපි වෙනුවෙන් ම වෙන් වූ,
සිංහලයා පුවත්!
- 2002 සිට මේ දක්වා සයිබර් මාධ්‍යමය පරිණතබව..
මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ පැවති 2012 අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීමේ දී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා ආණ්ඩුවට පක්ෂ ව ඡන්දය දුන් බව සිංහලයා පුවත් ඒජන්සියට වාර්තා වේ.
අදාල ඡන්ද විමසීම පැවති අවස්ථාවේ දී මෙවර අයවැය ට පක්ෂ ව සිය ඡන්දය ප්‍රකාශ කල ග්‍රේරු මහතා, විපක්ෂයේ සිය අසුනින් නැගිට ආණ්ඩු පක්ෂයට අයත් පසුපෙල අසුනක් කරා යද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරුන් සිය මේස වලට තට්ටු කරමින් ප්‍රීතිය පල කල හ.
මේ අනුව මෙවර අයවැයේ දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 91කින් සම්මත වූ අතර අයවැයට පක්ෂ ව ඡන්ද 151ක් ලැබී තිබූ අතර විරුද්ධ ව ලැබී තිබුණේ ඡන්ද 60ක් පමණි. එක්සත් ජාතික පක්ෂය, ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ සංධානය අයවැයට විරුද්ධ ව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.
එසේම, මෙම පිල් මාරුව ආණ්ඩුව සහ ග්‍රේරු මහතා අතර කලින් ඇති කර ගත් එකඟතාවක් මත සිදු වූ බව ද අසන්නට ඇත. කෙසේ වෙතත් මෙම පිල් මාරුව ද සමග වත්මන් ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ සංයුතිය පිලිබඳ ව බොහෝ දෙනෙක් සෙවිල්ලෙන් පසු වන බව ද නොරහසකි.
– සිංහලයා පුවත්
Shortlink:
![]() |
||
![]() |
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විනය පාලක සහ විනය ආරක්ෂක නිලධාරීන් විසින් එම විශ්ව විද්‍යාලයේ, පශු වෛද්‍ය…
December 10, 2016 / 2 Comments / Read Moreඋතුරු දකුණු "සංහිඳියාව" වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙහෙයවනු ලබන විශේෂ වැඩසටහන්…
December 7, 2016 / No Comment / Read More
ඇත්තටම ආවේ ඇයි කියලා දැන ගන්න ටික දවසක් විතර යයි. අධ්‍යාපන නි. ඇමතිකම කරල ජාත්‍යන්තර පාසල් වල උන්ටත් ජාතික විශ්ව විද්‍යාලට වරම් දීලා තමංගෙ නමින් පුද්ගලික විශ්ව විද්‍යාලයකුත් දාලා ගම් වල ඉන්න දක්ෂ දුප්පත් සිසුන් කුඹුරට කුලී වැඩටම උරුම කරලා නගරෙ සල්ලිකාර ගොං හැත්තටම රටේ අධ්‍යාපනය සින්න කරලා දීලා රටම කාපිය……
ඊට පස්සෙ බණ කියාපිය නිදහස් අධ්‍යාපනය ගැන…. ඇස් බි යට උස්මුරුත්තාවලු අධ්‍යාපනේ කාලා කාලා…. ඉතිරි ටිකත් කාලා ඉවරයක්ම කොරපං
just explain how ” daksha game kattiya Uni yana eka private uni walin nawthinna widiya”
katata apu paliyata lassana wachana peliyata kiwanne nethuwa pehedili karanawada karunakarala.
Menna Mehemai,
Example: Honda buddhi mattamak thiyana Game Innna ayata me wenawita National University walata gihin honda rassawak karanawa kiyamuko. But…. Private Universities like SLIIT, ACBT, NIBM, Etc… Patangattama ewata yanna game inna ayata salli na…. E dakshayo national universities walatama yanawa.
Then… Nagarika mudal thiyana (3s pass) aya private University gihin degree gannawa. Ada ape rate thiyana loku loku company godaka loku post karana aya hithanne godak danuma thiyenne private ayata kiyala. Egollo job walata interview eken ganne ara private university wala aya. Eyalata english tikak puluwan unata job eke wada (IT, Marketing, Finance, Engineering) buddhimathwa karanna ba. Eth Edeya karanna puluwan buddhimath ayata honda job walata enna ba. Mama danna daksha IT graduates la (buddhimath) job walata yanna bariwa thaniyen monahari karanawa. Business karanawa. SLIIT wage than wala giya wadak karaddi tak gala anaganna (Asin Dutu deya) boho denek ape rate loku rassa wala innawa….
Pahadilida
den oyage explanation eka,, mr greroge pil maruwata sambanda wenne kohomada? :P :P :P
SIR YOUR ARE SPACIAL
WE PROUD OF YOU THANK YOU FOR YOUR DISILLUSION
may tripple gem protect our mother land .oooops!!