රජයට එරෙහි එජාප විරෝධතා රැල්ල 29 වෙනිදායින් ඇරඹේ.. – අනෝමා ෆොන්සේකා මහත්මියත් එයි..?

රජයට විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂය විසින් රට පුරා විරෝධතා මාලාවක් සංවිධානය කර ඇති අතර එහි පළමුවැන්න නොවැම්බර් 29 වෙනිදා කොළඹ හයිඩ් පිටියේ දී (එදින පස්වරු 2ට) පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවස යි.

සරත් ෆොන්සේකා මහතා ව නිදහස් කර ගැනීම, ජනතා ද්‍රෝහී අයවැයට විරෝධය පෑම, සහ දේශීය ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම විරෝධතා මාලාව සංවිධානය වනු ඇති බව ද සිංහලයා පුවත් ඒජන්සිය කල විමසීමක දී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩලයට සම්බන්ධ ක්‍රියාකාරිකයෙක් විසින් පවසා සිටියේ ය.

මෙම විරෝධතා රැලි මාලාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියළුම නායකයින් සමග ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය වෙනුවෙන් අනෝමා ෆොන්සේකා මහත්මිය ද එක් වීමට නියමිත බව වාර්තා වුවද, එම සන්ධානය විසින් පසුව නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වූයේ තම පක්ෂයේ ප්‍රතිපත්ති මත, වෙනත් පක්ෂයක් විසින් සංවිධානය කරන එවන් විරෝධතා වලට සහභාගි විය නොහැකි බවයි. ඒ අනුව එජාපයේ මේ විරෝධතාවට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නියෝජනයක් නොලැබෙනු ඇති.

 

– සිංහලයා පුවත්

 

Shortlink:

Share This Post

8 Responses to රජයට එරෙහි එජාප විරෝධතා රැල්ල 29 වෙනිදායින් ඇරඹේ.. – අනෝමා ෆොන්සේකා මහත්මියත් එයි..?

  1. UNP, the main opposition has to be UNITED, if they really want to challenge the government. Without that i dont think these protest would do any good :(

  2. A good decision Mrs. Fonseka eventhough it is belated. Gen.Fonseka should have joined UNP at the begining itself and should have canvaesd for Ranil’s candidacy.

  3. I am happy to hear Mrs Fonseka has decided to join up with the UNP
    as it would strenghthen both parties and for sure it will be a challenge to this regime. We could start from here, better late than never as we have to get our Hero out by hook or by crook.

  4. what else they(SF, mrs.and the gang) can do?JVP will no longer support alliances.

  5. suba pathum gadabiwa iwara karanna labewa

  6. anomata kiyanna paththini devi kala vage thane kadala polawe gahala sathyagraha karanna kiyala. ane palayalla gon harak tika. ponna ranilta hitaganna pana naa. okkoma ekai.

  7. kohomatath oya anoma kiyana geeni kemathi nee **** *** foniya eliyata
    enawata. oya geeni kochchara windeuwada geniyekda. Hite ettulen President
    metidunata oyageeni maltiyala wandinawa sure.

  8. you are very good women ,because you grated mothers in our srilanka .
    come on up i all so wish and help you everyday . Don,t go back we will try goin on for retont to mahinda .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *