කුණු රසට ඉඩ නැති, TV කෑලි නැති,
කියන කතා නැති,
කාමය සහ ප්‍රචණ්ඩත්වයට තැනක් නැති,
ජාතික මට්ටමේ පුවත් සහ හරවත් ලිපි වෙනුවෙන් ම වෙන් වූ,
සිංහලයා පුවත්!
- 2002 සිට මේ දක්වා සයිබර් මාධ්‍යමය පරිණතබව..
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික හා ආර්ථික ක්ෂේත්‍ර තුලින් පෙන්වන සීඝ්‍ර සංවර්ධන ප්රවණතාවන් යුනෙස්කෝවේ පැසසුමට ලක් වී ඇත. පැරිසියේ පිහිටි යුනෙස්කෝ සංවිධානයේ මූලස්ථානයේ දී එහි අධ්යක්ෂ ජනරාල්වරිය හමු වූ ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමතිවරයා හමුවේ මෙම අදහස් පල වී ඇත.
විශේෂයෙන්ම, ශ්‍රී ලංකා රජය විසින් සංවර්ධන ව්‍යාපෘති හරහා සෑම ජන කොටසකටම එකිනෙකා හා සහයෝගයෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසීම, අධ්‍යාපනික සංවර්ධනය මගින් සාක්ෂරතාව ඉහළ නැංවීම හා ආර්ථික දියුණුවේ සෑම පැතිකඩක් හරහාම රට වැසියන්ට ප්රතිලාභ සැලසෙන අයුරින් කටයුතු කිරීම, අධ්යක්ෂ ජනරාල්තුමිය අගයකොට තිබෙන බව ද වාර්තා වේ.
– සිංහලයා පුවත්
Shortlink:
![]() |
||
![]() |
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විනය පාලක සහ විනය ආරක්ෂක නිලධාරීන් විසින් එම විශ්ව විද්‍යාලයේ, පශු වෛද්‍ය…
December 10, 2016 / 2 Comments / Read Moreඋතුරු දකුණු "සංහිඳියාව" වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙහෙයවනු ලබන විශේෂ වැඩසටහන්…
December 7, 2016 / No Comment / Read More