සුනන්ද දේශප්‍රිය හෙවත් ද්‍රෝහියාගේ ජිනීවා ආගමනය

සුනන්ද දේශප්‍රිය හෙවත් ද්‍රෝහියාගේ ජිනීවා ආගමනය

ඇවිද්ද පය ඩොලර් වටී.. ද්‍රෝහී කට යුරෝ වටී...

ජාතික වීරයින්ගෙන් අඩුවක් නොමැති ශ්‍රී ලාංකේය ඉතිහාසය විමසා බැලීමේ දී සැණෙකින් පසක් වන අනෙක් කරුණ නම්, මෙරට පහල වූ එම වීර පුතුන් තරමට ම හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ද්‍රෝහීන් පිරිසක් ද වූ බව යි. ඈත අතීතය කෙසේ වෙතත් මෙයට දශකයකට එහා අතීතය නම් කෙසේවත් විමසා බලන්නට එපා යැයි යෝජනා කරමු.

ඒ වෙනකක් නිසා නොව මෙයට දශකයකට පෙර වකවානුව තුල මෙරට සිටි වීරයින් මේ වනවිට ද්‍රෝහීන් බවට පත් ව තිබීමත්, එකල සිටි ද්‍රෝහීන් මෙකල වීරයින් බවට පත් ව තිබීමේ අරුමය නිසා ම ය.

එකල නිතර නිතර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීහු විසින් ආරක්ෂක හමුදා සෙබළුන් ඇතුළු මෙරට සිවිල් ජනතාවට එල්ල කල ප්‍රහාරවලින් දහස් ගණනක් මිය ගිය අතර එම ම්ලේච්ඡ ප්‍රහාර හෙළා දැකීම් වලින් පමණක් ඊනියා ජාත්‍යන්තරය අත් පිස දමා ගත් අතර එම සිදුවීම් යටපත් කරනු වස් සැණෙකින් කොළඹ කොටුව දුම් රිය ස්ථානය ඉදිරිපිට ට හෝ ලිප්ටන් වට රවුමට එකතු වන පිරිසකි.

“මාධ්‍ය නිදහස දියව්.. දමිල අයිතීන් සුරකිව්..” යනාදී සටන් පාඨ රැසකි. බටහිරයෝ විසින් තම ඉඳුලට නම්මවා ගත් නරුමයෝ රැළකි. ඒ අතරේ සිටින “මෙරට මහා මාධ්‍ය ඔස්තාර්” යැයි කියා ගත් සුනන්ද දේශප්‍රිය නැමැත්තෙක් වේ. හේ අන් කවරෙක් හෝ නොව. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යැයි හැඳින්වූ සංවිධානයේ කැඳවුම්කරු විය. බටහිරින් ලැබෙන ඩොලරය මේ නිර්ලජ්ජිතයින්ට කෙතරම් වටී ද යත් ඒ වෙනුවෙන් සමස්ථ ජාතියම නොව සිය මව් වුවද විකිණිය හැකි මේ සුනන්ද දේශප්‍රිය වැන්නවුන් පසු කලක දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත්වාදීන්ගෙන් පඩි ගන්නා තත්වයට ම නපුංසක වී සිටිය හ,.

සුනන්ද දේශප්‍රිය නම් මේ නිර්ලජ්ජිත නපුංසකයා ගැන අප මේ තව තවත් කතා කරන්නේ, ඉතිහාසයට එක්වන මෙවන් ද්‍රෝහීන් පිලිබඳ හැකි තරම් ලිඛිත සටහන් සයිබරය පුරා විසිරුවා තැබීමට මිසක් මේ නිර්ලජ්ජිත හිඟන්නන්ට ප්‍රසිද්ධිය ලබා දීමට නොවේ,. 2009 වර්ෂයේ දී ත්‍රස්තවාදය මෙරටින් තුරන් වීමත් සමගම විදේශයකට පැන ගිය මේ ද්‍රෝහියා ගේ “දේශයට හතුරු” ක්‍රමවේදය අදටත් ඒ ඒ රටවල සිට දියත් කරන්නේ, “ඩොලරය” නිසාම මිස වෙන යම් දේකට නොවේ.

පසුගියදා ජිනීවා හි ජගත් මානව හිමිකම් සැසියේ දී දක්නට ලැබුණු මේ නිර්ලජ්ජිතයාගේ සුපුරුදු ද්‍රෝහී ක්‍රියාදාමය යළිත් එළි දැක්විණි.

තමාට උපන් දේශයට එරෙහි ව ඉතා නිර්ලජ්ජිත අයුරින් ජාත්‍යන්තරය ඉදිරියේ ක්‍රියා කිරීම මේ ද්‍රෝහියාට “හරි ලොකු” වැඩක් වන්නට පුළුවන.. ඒත් සුනන්ද දේශප්‍රියගේ මේ ද්‍රෝහී ක්‍රියාපිළිවෙතට නියම උත්තරය සැපයුවේ මාලදිවයිනෙනි. ඒ මාලදිවයින් ජනපතිවරයාගෙන් කිසිවිට ලැබේ යැයි කියා නොසිතූ ප්‍රතිචාරයකිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කිරීමට මාලදිවයින් ජනපතිවරයාට ඇති අයිතිය පිලිබඳව ප්‍රශ්ණ කල සුනන්ද දේශප්‍රිය නම් මේ නපුංසකයාට පෙරළා මාලදිවයින් ජනපති මොහොමඩ් නෂීඩ් මහතා ශ්‍රී ලංකාව පිලිබඳ තමාගේ ඇති දැනුම ද සමගින් ප්‍රතිචාර දැක්වුයේ, “ඔබේ මව් රටට එරෙහිව මේ අයුරින් ක්‍රියා කිරීම කෙතරම් නිර්ලජ්ජිත ද?” යන්න විමසීමෙනි.

සුනන්ද දේශප්‍රියට එකක් මතක් කර දිය යුතු වේ..
එනම්, සදාකල් මෙරටින් බැහැර වී ඔහුට පැවතිය නොහැකි බව යි. මේ දුවන දිවිල්ලෙන් හති වැටුනු දාක බටහිරයෝ හෝ ත්‍රස්ත මිතුරෝ ඔහුව නොසලකා හරිනු ඇත. එදාට යළි මෙරටට පා තැබීමට සිදුවීම ද අනිවාර්‍යය ය.

– කිවුලේගෙදර මොහොට්ටාල වන මවිසින් අබුද්දස්ස කාලේ හතර කොණ හිංගලයින් වෙත ලියා දැන් වූ වගකි…

 

Shortlink:

Share This Post

38 Responses to සුනන්ද දේශප්‍රිය හෙවත් ද්‍රෝහියාගේ ජිනීවා ආගමනය

  1. ඕකව galle face එකට ගෙනල්ල එල්ලලා ගල් ගහල මරන්න ඕන.

  2. OKAWA THEL KATARAMAKA DALA PANA PITIN BADINNA ONA.

  3. SINHALA RAJA NEETHIYA ANUWA OKAWA DASA WADA DEELA ELLALA MARANNA ONE.

  4. muuta ehetama wela inna kiuwanam hari muwa air port eken ratata ganna hondana. ane ballo oya hmbawena $$ walin kala thota thiya thoge lamayekutawath hariyanna.thota sapawei ballo.

  5. මූ නම් එහෙම් පිටින්ම නපුංසකයෙක් තමා.. නැත්තම් අර කොටි සල්ලි වලින් යැපේයි ද? ලංකාවට ආවොත් ගහල මරන්ඩ ඕනෙ වේ… පුතා

  6. mu nam maha kupadiyak. un wega unta madawadiyo kiyana ekath lacchai. okawe arabiya wega hisagasalai maranna une?.

  7. oya sellam natala natala iwara wela lankawata goda bahina dawasak ei ne, edaata gal gahalai maranda one gal muusalaya !

  8. okawa amu heluben rata watema yawanna one,,because u napunsakayek kiyala pennanna

  9. MEKA NAM AWAJATHAKA BALLEK !!!!
    THOTA HEHAMA GAHANNA OOONE!!!! LANKAWATA KARANA ME APARADETA.

    MEKA WITHARAK NEWEI ……BALLANTA JATHAKA WUNU THAWA DESHA DROHI BALLO RALAK INNWA…LANKAWE….MEWUN MERENNA WENNE PANAPITIN PANUWO GAHALA….LANKAWE DROHIYO KOTINGE YALUWO.

    WICRAMABAHU KARUNARATHNA,E NEWS KARAYA,JAYALATH JAYAWARDANA, JEHAN,
    TIRAN ALAS, ANURA KUMARA, RAVI KARUNANAYAKA…MORE

  10. okawa panapitin puchhanna ona

  11. mema desadrohi awajataka balla sunnda desapriya galle face ekata genalla panapitin tyre mala dala ginitiyannaona natnam arab ratawala wage galle face ekata genalla bella kapanna garu janadipatitumani

  12. mekage ammataht hena wadinawa moowa waduwata tho nam aye lankawata anna apa toge paraparawatama shape tama

  13. සිහල.ගැමුනු

    මේකා දේශප්‍රිය නෙවෙයි දේශ අප්‍රිය

    පර බල්ලා

  14. muge okkotama ballo gahanna oni!

  15. OKAT API GAHALA ALLOWWE 1995 BENTOTA PALAMA UDADI KAMMUL PARAWAL 2K
    GAHALA OKAGE KEMARAWATH BENTARA GAGE DEMMA OKATA MATAKA ETHI KISIDAKA BENTARA ANNE NEHE ME GAMANA BENTARA AWOTH PANAPITIN BENTARA GAGE DANAWA OKA WADAPU AMMATATH HODANE HE KARANA VEDAWALATA

    • niyama wede….. aanduweth p******* ne inne.. okun wage ewun thrasthawadaya walakwana panathata getagahala kudalala ethullta daanne nethiwa hurathal karanawa…..

  16. Nelum e. Pushpasiri

    “Deshapriya” Who made this Name?
    What i Proposed him He is the “Fox of Sri Lanka.

  17. Sunanda Deshapriya……. deshapriya kiyana namatath nigawak…. deshapriya kiyana nama thiyana anith ayatath karana nigawak….. oka wage ewun ape sinhala lankiya ithihasayen makala daanna ona…… pau nehe…. rata jathiya wednuwen okawa alu karala demmata……

  18. ape rate hama kenekutama apita tiyena hama ayitiyakma tiyenna one. Tamilda, Burgerda, Muslimda kiyala wenasak na. Ithin apita witharak tiyena ayithiwasikam anith minissuntha deepan kiyana eka wardakda? Yakune… Thopi me booru deshapalanchayange lanu kala apita hitiya asalwasin nathi karagattha. (LTTE gana neme) ehema vunama ara booruawantha apita vikunana dewal hamadam tiyenawa… Oka therum gannin mulinma… Therum gatta evunawa baninne nathiwa….

    • මං හිතන්නෙ මේ මොහාන් කියන කෙනා වැස්සකටවත් මේ රටට ආපු කෙනෙක් වෙන්න බෑ. අපේ රටේ කොහෙද මොහාන් මහත්තයො එක එක ජාතීන්ට වෙන වෙනම බෙදන්නෙ? ඇත්තටම කිව්වොත් මේ රටේ ජාතීන් අතර අසමගියක්, ඔවුන්ට සලකන ක්‍රම වල වෙනසක් නෑ.. වෙනසක් ඕනෙ කරන්නෙ බටහිරයන්ටයි, අර සුනන්ද, වික්‍රමබාහු, (සමහරවිට ඔබතුමා වගේ) අයට. මොකද එතකොටයි වැඩියෙන් ඩොලර් හිඟන්න පුළුවං.. රටේ ආරක්ෂාව වෙනුවෙන් දෙමල ජනතාව පරීක්ෂාවට පත් වුනේ ඔවුන් අතර උන්නු ත්‍රස්තවාදීන් නිසා. අමතක කරන්න එපා දකුනේ සිංහලයින්වත් ඒ විදිහටම බස් පිර්ටින් බස්සල චෙක් කරපු කාලයක් තිබ්බ. මං හිතන්නෙ ඔබතුමා ඉන්න රටට ඕව ආරංචි නොවෙන හැඩයි. ලංකාව ගැන කතා කරන්න ඉස්සෙල්ල මේ රටේ මාසයක් දෙකක් ඉඳල බලන්න කියල ආරාධනාවකුත් කරනවා. – මම රාසපුත්‍ර

    • මොහන් කියන්නෙ අවජාතක හිකනලෙක්

  19. suddo nam ape rata gena danne nethi nisa kiyonava. eth pitaratavalata giya ape kalu suddo, suddantath vada ape rata gena nodanna ganata vetila tiyena ekane pudume..

    mr.mohan, i think now it’s the time to come to sri lanka to have a holiday. sometimes, sinhalaya.com will be sponsored to you. coz, the sri lankan rupees will be clean than shitty us dollars.

  20. SAPARAMADHU JAYATILLEKE

    MOO 1971 KALA DEWAL WALATA MOOTA HARIYATA DADUWAM DUNNE NATHI EKA THAMA WARADA. 1971,1989 BEESHANAYATA MOOTH WAGA KIYANDA OONI C.I.D EKATA MEWA HOYALA ARAGANA MOOTA VIRUDDAWA WAHAMA KRIYA KARANDA. MOO NISA DUK VIDANA PAWUL WALATA THIYANNE MOOTA VIRUDDAWA MANAWA HIMIKAM EKATA PAMINILI KARANNDA. MOO DESHA DHROHIYA. MOO ENAKAN YAMA RAJATHUMA BALAGANA INNAWA.

  21. මේකාගේ දුව ඉන්නෙ ලංකාවේ කරන්නෙ ඔය වගේ වැඩමයි රට විකුණනවා එයා තමයි ලංකාවේ ඉඳල තාතත්ට ඔක්කොම වැඩ කරල දෙන්නෙ මම දන්නෙ නෑ ආරක්ෂක අංශ මේව ගැන ඇයි හොයන්නෙ නැත්තෙ කියල

    http://www.facebook.com/paba.deshapriya

    මේ ඉන්නෙ මෙයාගෙ ආදරණීය වැඩිමල් දුව

    අප්ප වගේමයි රට කනව වැඩ මම හොඳට දන්නවා…

  22. Okawa purushalingayata yatin thiyena bola deken ellala marenakan thiyanna ona. Hebai okata purushalingayak nethuwa athi. Nethnam adomargaya dige katukambikyak yawanna ona “deshadrohiya”.

  23. kohen apu p*****da me??

  24. Maldives President sambanda kathawa amoolika boruwaki.Maldives President ehema kiwwada kiyala oppu karanne nethiwa boru kiyanna epa.

    • onna ithin meya baba wenda hadanawa
      koheda halo gihin hitiye mechcara dawas , miss Geneva unata Mr geneva kenekda koheda
      nattan thamun napunsakayek,,,
      sinhala kiyawanna amaaru nam poddak ingreesi news baluwa nam terei kauda boru kiyanne kiyala..
      ninden eherila wage enawa methana sunandata sudu hunu gaanda !

      • lasanthawa maruwata passe lankawe politics karala wadak na… maraganna eka nemei politics kiyanne… sunanda wage aya nohitiyoth mervin la duminda la me rata tawath vinasa karai…

  25. His name should be changed as “Desha-apriya”

  26. ඹ්කා විතරක් ම නෙමෙයි. $$$$ වලට අම්ම උනත් විකුනන සෙට් එකක්ම ඉන්නවා….

    ඕකා…..
    වික්කරම බාහු කියන එකා
    ජයලත් ජෑ වාඩනයා කියන එකා
    ඊ නිව්ස් කියන වෙබ් අඩවියේ ඉන්න හැත්ත

    ඕකුංට කෙලවන්න ඕනි

  27. Chaminda Ranasinghe

    Oya parayai, Vikramabahu kiyana nariyai oya tawa ina kalakani hatatai ara rajakale kala kiyana daduwama “Ula Tiyana” one para NGO karayangen kapu dollar tika vamaranakan.

  28. pahara balla lankawata ena kota gahala maranna ona. munwa ussala athurudahan kranna hamudawata puluwannam. kauruth mokuth kiyane naaa. okawa jeevithe thiyenakan hire tawanna neethi naddha?

  29. දෙමලුන්ට නැති, අපට විතරක් තියන හු… මොකක්ද බන්? හැමදාම දෙමලුන්ට විතරක් ඒක දියන්, මේක දියන් ගානවා. උන්ට දෙන හු..ක් අපටත් දෙන්න කියාපල්ලා.අනික දෙමලු බාර ගන්න ජයලලිතා ඉන්නවා. අපිව බාරගන්න කවුරැත් නෑ. මේක අපේ රට. තොට ඕන්නන් පල ගිහින් දෙමලුන්ට උඹේ දෙන දෙයක් දීගනින්. මට අමතක නෑ ඔය ත්‍රස්තවාදියෝ අපේ දරුවො මරපු හැටි. අපේ හාමුදුරුවෝ මරපු හැටි.අනේ තොගේ ඔය සෙවල කට වහන් පලයන් වහුකුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *